Gugura ග ග ර Rising Star Semi Final Opening Divithura Teledrama Song Hiru Life Music 5 08mb 192kbps 3 42 5 08mb 192kbps 3 42 5 08mb 192kbps 3 42
Gugura (ගුගුරා) - Rising Star Semi Final Opening Song | Divithura Teledrama Song | Hiru Life Music
♪ Various Artists - Hector Dias / Chandrika Siriwardena / Amila Kavinda / Jeewan Chandima / Yashika Subhashini / Pavani Perera / Ruchira Nirmani
♪ Melody & Music - Shevon Fernando
♪ Lyrics - Duminda Alahendra
Video - Hiru TV Production
ගුගුරා - නැගේවී ගී උතුරා
මුමුණා - ගැයූ ගී මී පිරුණා
අගනා - රසෝගේ හද බැඳුණා ඔබ හා
නොසැළී - රැඳී සිහිනේ සනහා
නොදැවී - ඇදී ගගනේ තරු හා
ඉපදී - ස්වරාදී සර ලෙලෙනා නදිනා
ඇසෙන මානේ ගායනා
දිදුලනා දීපේ පුරා
ඔබ නිසා සංගීත ලෝ දිලෙනා
තනු නැංවූ රාවේ - පද බැන්දූ භාවේ
හද යාවී නෙත් දල්වනා - Rising Star
තරු පාරේ පෑදේ - අරුණෝදේ වෑහේ
යුග ගානේ ළං ළංවුණා - Rising Star
දිනනා නිම්නාදේ - තැනෙනා උදානේ
නව තරුවක් අත්පත් වෙනා - Rising Star
තතකී ගිටාරේ - සිතකී සමීරේ
බිහිවේ නැවුම් ගායනා - Rising Star
දෙනුවන් දිනුමින් - යළි දිලෙනා
මනුදම් ඔබගෙන් - ඇත උගෙනා
ඔබ මිතු සේනා - සේ යාවූවා
තව රැව්දේවා - මේ සිනහා
#hirutv #hirutvlk #hirumusic #hirutvmusic #divithura #musicvideo #gugura #risingstar